Tuesday, August 30, 2016

support people's war in india! - 17 september talk meeting in italy - ICSPWI - info csgpindia@gmail.com

ඉන්දියාවේ රතු බලය

ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලන් දශක ගණනක් තිස්සේ ගෙනයන සැඟවුනු අප‍්‍රකට යුද්ධය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කරන හෙලිදරවුවක් මෙම දෘෂ්‍ය පටය තුළ දැක්වේ. ඉන්දියානු ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය, කැරලිකරුවන්ගේ මනෝභාවයන් සහ අරගලයේ දිශානතිය ගැන යම් අදහසක් මෙයින් ලබාගත හැකිය.


දන්දකර්නයා වනය තුළට

No comments:

Post a Comment